5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2026 - ප්‍රතිඵල විශ්ලේෂණය
ඊයේ(02) දින නිකුත් කරන ලද 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ (2026) ප්‍රතිඵල අනුව,අප විද්‍යාලයෙන් දරුවන් 234 ඊට සහභාගී වූ අතර ඉන් ලකුණු 71 -100 සීමාව තුළ ළමුන් 33 දෙනෙකු ද ,ලකුණු 101 - 138 සීමාව තුළ ළමුන් 119 දෙනෙකු ද සිටින අතර කඩයිම් ලකුණ හෙවත් ලකුණු 139 හෝ ඊට වැඩි දරුවන් 70 දෙනෙකු සිටින බව සතුටින් දැනුම් දෙමු